*******
ප්රමාණය අඩි 6 x 9
ඉදගත හැකි ප්රමානය 6යි
බාවිතා කර ඇති Fabrick Rush No:01
(පින්තූරයේ ඇති සෝෆා එකට ඇති සියලු අයිතමයන් ඔබට හිමි වේ..)
ඉතා උසස් නිමාවකින් හා ඉහල ගුණාත්මක බවකින් අපගේ නිශ්පාදන සිදුකරනු ලබයි.
යොදාගෙන ඇති ලී වර්ගය ගාර්නිස් වසර 10ක වගකීමක් ඇත.
පංච් එකට වසර 5ක් ලබා දේ, ෆැබ්රික් එක සදහා ද වසරක වගකීමක් අපි ලබා දේ..
සිංහ සෝෆා අපි ඔබට නිතර හොදම දේ ලබා දේ..
ඔබට කැමති වර්න හා ප්රමානයන් ගෙන් සකසා ගත හැකිය.
ඔනෑම ආකාරයකට සෝෆාව වෙනස් කර ගැනීමේ අයිතිය ඔබ සතුව ඇත.
අප නිතරම පාරිබෝගික කමැත්තට ගරු කරයි.
හන්දිය අප හා සිංහ සෝෆා නිර්මාණයක්…..
අප ආයතනය මගින් ඔබ ලබාදෙන ඇනවුම් ගෙදරටම ගෙන්වාගත හැකි අතර
කොළඹ දිස්ත්රීක්කය තුල රු500ක අවම මුදලකට ද දිවයිනේ ඔනෑම තැනකට දුර අනුව
මුදලකට ප්රවාහනය කර ගත හැකිය..
විස්තර දැනගැනීමට අපගේ Whatsapp අංකයට (077 833 13 23) පනිවිඩයක් යවන්න..
Reviews
There are no reviews yet.